Wooden Earrings – Leaf 3 Slide Black

රු350.00රු450.00 (-22%)

Out of stock

 

SKU: 33 Categories: ,

Material – Plywood 3mm thickness.

Color – 2 Coat Teak color water-based. Topcoat Gross, 2 Coat.

Packing –

  • One pair of wooden Round-type earring sets.

 Island-wide delivery.

අප මෙම කරාබු plywood 3 mm Sheets වලින් නිර්මාණය කරන අතර, ආකර්ෂණිය පෙනුමක් ලබා ගැනීම සදහා Water-based තීන්ත (ලී වර්ණක) දෙසැරයක් අලේප කර ඇත. තවද පසුව දැව ආරක්ෂාව සදහා දිලිසෙන සාමාන්‍ය පෙනුමක් ලබා ගැනීම සදහා දෙසැරයක් Top-Coat අලේප කර ඇත.

අකර්ශනිය නිමාවකින් යුතු අපගේ කරාබු නිර්මාණ අලංකාර සිත් ඇදගන්නා සුලු පුංචි බැගයකින්ද සමන්විතය.

කුඩා දරුවකුගේ සිට වැඩිමහල් සියළුදෙනාටම ඒකසේ පැලදිය හැකි, ඉතා අලංකාරවත් රටා රාශියකින් සමන් විත විවිධ හැඩතල ඒකතු කර නිර්මාණය කර ඇත්තේ, අප අයතනය තුලමය.

අපගේ අවසරයක් නැතිව , අපගේ නිර්මාණ නැවත අලෙවි කිරිම සපුරා තහනම් අතර, ඒ් සදහා අවශ්‍යතාවක් ඇත්නම් කළමණාකාර මණ්ඩලය හො වෙළද අංශය 0772361200 අමතා කරුණු දැනගත හැක.

Additional information

Weight 0.05 kg
Be the first to review “Wooden Earrings – Leaf 3 Slide Black”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Wooden Earrings - Leaf 3 Slide Black

රු350.00රු450.00 (-22%)