SALE!

Wooden Earrings – 11011

රු400.00රු550.00 (-27%)

10 in stock

 

SKU: 11011 Categories: ,

Material – Plywood 2.6mm thickness.

Packing –

  • One pair of wooden type earring sets.

 Island-wide delivery.

අප මෙම කරාබු plywood 2.6 mm Sheets වලින් නිර්මාණය කරන අතර, ආකර්ෂණිය පෙනුමක් ලබා ගැනීම සදහා Water-based තීන්ත (ලී වර්ණක) දෙසැරයක් අලේප කර ඇත.

අකර්ශනිය නිමාවකින් යුතු අපගේ කරාබු නිර්මාණ අලංකාර සිත් ඇදගන්නා සුලු පුංචි බැගයකින්ද සමන්විතය.

කුඩා දරුවකුගේ සිට වැඩිමහල් සියළුදෙනාටම ඒකසේ පැලදිය හැකි, ඉතා අලංකාරවත් රටා රාශියකින් සමන් විත විවිධ හැඩතල ඒකතු කර නිර්මාණය කර ඇත්තේ, අප අයතනය තුලමය.

අපගේ අවසරයක් නැතිව , අපගේ නිර්මාණ නැවත අලෙවි කිරිම සපුරා තහනම් අතර, ඒ් සදහා අවශ්‍යතාවක් ඇත්නම් කළමණාකාර මණ්ඩලය හො වෙළද අංශය 0711 369 369 අමතා කරුණු දැනගත හැක.

Additional information

Weight 0.05 kg
Be the first to review “Wooden Earrings – 11011”

Your email address will not be published.

Reviews

There are no reviews yet.

Wooden Earrings - 11011

රු400.00රු550.00 (-27%)

Add to Cart