Material – Plywood 2.6mm thickness.
Packing –
- One pair of wooden type earring sets.
Island-wide delivery.
අප මෙම කරාබු plywood 2.6 mm Sheets වලින් නිර්මාණය කරන අතර, ආකර්ෂණිය පෙනුමක් ලබා ගැනීම සදහා Water-based තීන්ත (ලී වර්ණක) දෙසැරයක් අලේප කර ඇත.
කුඩා දරුවකුගේ සිට වැඩිමහල් සියළුදෙනාටම ඒකසේ පැලදිය හැකි, ඉතා අලංකාරවත් රටා රාශියකින් සමන් විත විවිධ හැඩතල ඒකතු කර නිර්මාණය කර ඇත්තේ, අප අයතනය තුලමය.
අපගේ අවසරයක් නැතිව , අපගේ නිර්මාණ නැවත අලෙවි කිරිම සපුරා තහනම් අතර, ඒ් සදහා අවශ්‍යතාවක් ඇත්නම් කළමණාකාර මණ්ඩලය හො වෙළද අංශය 0711 369 369 අමතා කරුණු දැනගත හැක.
Additional information
Weight | 0.05 kg |
---|
Reviews
There are no reviews yet.